Sunday, February 22, 2015

Cheese Cake

 

චීස් කේක් (Cheese Cake)  

චීස් කේක්
උවමනා  ද්‍රව්‍ය 
* චීස් ග්‍රෑම්   225
* බටර් ග්‍රෑම්  30
* සිනි ග්‍රෑම්   30
* පිටි ග්‍රෑම්   30
* සුල්තාන  (මුදරස් පාලම් ) ග්‍රෑම්  30
* දෙහි ඇඹුල් ස්වල්පයක්
* බිත්තර 1
සාදන ක්‍රමය.
 බටර් සහ සිනි එකට ගසා  ගන්න.බිත්තර කහ මදය, පිටි, කුඩාවට කපන ලද චීස් ද මුදරස් පාලම් එයටම කවලම් කරගන්න.සියල්ල එකට හොඳින් අනන්න .දැන් දෙහි ඇඹුල්  ටිකක් එකතු කරගන්න. හොදින් ගසාගත් බිත්තර සුදු මදයද   එයටම එකතු කර ගන්න. කුඩා තැටි වලට පුරවා ගෙන පොරනුවේ තම්ම්බා ගන්න .රසවත් කේක් වර්ගයකි.කාල බලන්න .

No comments:

Post a Comment